Books & Monographs


This page uses Sinhala UNICODE. If you can not view sinhala letters, get Sinhala Unicode from here.

SEU Book No: 09 - භෞතික රසායන විද්‍යාව



Author: Rajapaksa R.M.G.

Price: SLR 275/=


භෞතික රසායන විද්‍යාව නම් වන මෙම ප්‍රකාශය අපොස උසස් පෙළට නියමිත භෞතික රසායන විද්‍යාව විෂය කොටස ආවරණය කරන අතර, එය අ.පො.ස. උසස් පෙළ නව නිර්දේශයට අනුව සකසන ලද්දකි. මෙහි කර්තෘ වන මහාචාර්ය ගාමිණී රාජපක්‍ෂ මහතා විද්‍යුත් රසායනය නම් ක්‍ෂේත්‍රෙය් විශේෂඥයෙකි. ඔහුගේ ප්‍රධාන පර්යේශණ ක්‍ෂේත්‍රයන් වනුයේ විදුලිය සන්නයනය කළ හැකි බහු අවයව (Conducting Polymers), ද්‍රව ස්ථටික (Liquid Crystals) සහ විද්‍යුත් රසායනයේ සංවේදක (Electronic Sensors)වේ. මහාචාර්ය ගාමිණී රාජපක්‍ෂ මහතා දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පදවිය දරයි.