Books & Monographs


This page uses Sinhala UNICODE. If you can not view sinhala letters, get Sinhala Unicode from here.

SEU Book No: 03 - මිනිසාට වැදගත්වන පරපෝෂිතයෝ



Author: Edirisinghe J.P.

Price: SLR 100/=


මිනිසාට වැදගත්වන පරපෝෂිතයෝ, යන මෙම ග්‍රන්ථය සාමාන්‍ය ජනතාවට දැණුම ලබා ගැනීමට සහ අ.පො.ස. (උසස් පෙළ) සිසුනට සුදුසුය. මෙම ප්‍රකාශනයේ කර්තෘ වන ආචාර්ය ජයන්ති එදිරිසිංහ මහත්මිය කෘමි විද්‍යාව නම් ‍ක්‍ෂේත්‍රෙය් විශේෂඥවරියකි. ඇය පාලනය යන ‍ක්‍ෂේත්‍රෙවල පර්යේෂණ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වයි. ඇය දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යාව අංශයේ මහාචාර්යවරියකි.