Books & Monographs


This page uses Sinhala UNICODE. If you can not view sinhala letters, get Sinhala Unicode from here.

SEU Book No: 02 - ස්ටොයිකියෝමිතිය



Author: Perera J.S.H.Q.

Price: SLR 150/=


ස්ටොයිකියෝමිතිය යන ග්‍රන්ථය අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව හදාරන සිසුනට සුදුසුය. මෙම ප්‍රකාශනයේ කර්තෘ වන මහාචාර්යය ක්වින්ටස් පෙරේරා මහතා භෞතික රසායනය පිළිබඳ ක්‍ෂේත්‍රෙය් විශේෂඥයෙකි. ඔහු ඉලෙක්ට්‍රෝනික වර්ණාවලීක්‍ෂය, විද්‍යුත් රසායනය, පෘෂ්ඨික හා කලීල රසායනය සහ විද්‍යා අධ්‍යාපනය යන ක්‍ෂේත්‍රවල පර්යේෂණ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වයි. මහාචාර්යය ක්වින්ටස් පෙරේරා මහතා දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පදවිය දරයි.