Books & Monographs


This page uses Sinhala UNICODE. If you can not view sinhala letters, get Sinhala Unicode from here.

SEU Book No: 19 - ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් හඳුනා ගැනීම



Author: Santiapillai C. & Wijesundara C.

Price: SLR 375/=


ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් හඳුනා ගැනීම සඳහා සිතුවම් සහිත අත් පොතක් නම් වන මෙම පොත තුරුල්ලන් ගැන උනන්දුවක් දක්වන සැමටම වෙසෙසින් ප්‍රයෝජනවත් වනු ඇත. මෙම පොතේ කතුවරුන් වන මහාචාර්ය චාල්ස් සත්තියාපිල්ලේ සහ චමින්ද විජේසුන්දර යන මහතුන් විසින් පේරාදෙණිය සරසවියේ දක්නට ලැබෙන කුරුල්ලන් අලලා "An Illustrated Guide to the Common Birds of the Peradeniya University Campus, Sri Lanka" යනුවෙන් ඉංග්‍රීසි බසින් මීට පෙර ලියන ලද ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි.