Books & Monographs


This page uses Sinhala UNICODE. If you can not view sinhala letters, get Sinhala Unicode from here.

SEU Book No: 10 - පරිසර දූෂණය හා මානව වර්ගයාගේ අනාගතය



Author: Ileperuma O.A.

Price: SLR 150/=


“පරිසර දූෂණය හා මානව වර්ගයාගේ අනාගතය“ යන මෙම ග්‍රන්ථය ශ්‍රීලංකාවේ දැනට ඇති පාරිසරික ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇත. අ.පො.ස. (උසස් පෙළ) සිසුනට මෙම පොත විශේෂයෙන්ම වැදගත් වන අතර පරිසර විද්‍යාව පිළිබඳ මූලික දැනුම ලබා ගැනීම සඳහා උපාධි අපේක්‍ෂකයන් හට මින් අත්වැලක් සැපයේ. මෙම ප්‍රකාශනයේ කතෘ වන මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා සංගත රසායන විද්‍යා ක්‍ෂේත්‍රෙය් විශේෂඥයෙකි. ඒ මහතා අර්ධ සන්නායක මගින් අඩු වියදම් සූර්ය කෝෂ නිපදවීම, පරිසර දූෂණය වැලැක්වීම හා අම්ල වැසි ක්‍ෂෙත්‍ර සංරක්‍ෂණ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වයි. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ අකාබනික රසායන විද්‍යා අංශයේ මහාචාර්ය පදවිය දරයි.